2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව


2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව යනු, ටෙස්ට් ක්‍රිකට් සඳහා වන අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයෙහි සමාරම්භක අවස්ථාව වෙයි.

2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව ලාංඡනය
දින1 අගෝස්තු 2019 – 22 ජූනි 2021
පරිපාලක(යන්)ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් ආකෘතියටෙස්ට් ක්‍රිකට්
තරගාවලී ආකෘතිය(න්)ලීග් අවදිය සහ අවසන් තරගය
සහභාගිවන්නන්9
ක්‍රීඩාකරන තරග61
නිල වෙබ් අඩවියicc-cricket.com/world-test-championship
අයිසීසී ටෙස්ට් ශූරතා වේත්‍රය