2014 වසරෙහි ඊජිප්තියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ඊජිප්තියානු අරාබි ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ඊජිප්තුවෙහි මූලික නීතිය වෙයි.

2014 වසරෙහි ඊජිප්තියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2014 ජනවාරි මස පැවති ජනමත විචාරයකදී අනුමත කරන ලදි.[1] 2014 ජනවාරි 18 දිනදී ප්‍රතිඵල නිකුත් වූ සැණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක විය.[2]


ආශ්‍රිත සංස්කරණය

  1. "ඊජිප්ට් කනස්ටිට්‍යුෂන් අපෲඩ් බයි 98.1 පර්සෙන්ට්'". අල් ජසීරා ඉංග්‍රීසි. 18 ජනවාරි 2014. සම්ප්‍රවේශය 18 ජනවාරි 2014.
  2. "අප්ඩේට් 6: 98.1% අපෲස් පෝස්ට් -ජූන් 30 කන්ස්ටිට්‍යුෂන්". අහ්රම් ඔන්ලයින්. 18 ජනවාරි 2014. සම්ප්‍රවේශය 19 ජනවාරි 2014.