2011 ලෝක ක්‍රිකට් කුසලාන විකාශ අයිතීන් හිමිකරුවන්ගේ ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලාන විකාශය සඳහා වූ තම අයිතීන් ESPN ස්ටාර් ස්පෝට්ස් වෙත විකුණා ඇත්තේ එජ$ බිලියන 2 කට පමණ මුදලකටය. ලොව පුරා රටවල් 220 කදී පමණ එය විකාශය කෙරෙනු ඇත .[1]

පළමු වරට, ක්‍රිකට් ලෝක කුසලාන උච්ච විශදතාව (HD) ආකෘතියෙන් විකාශය වෙයි. සජීවි තරග පළමු වතාවට 3G ජංගම ප්‍රවාහය ඔස්සේ පෙන්වනු ලබයි.[2]

සුචල ස්ලිප් කැමරාවන් හ‍ා නවතම අව 45 කෝණ ක්ෂේත්‍ර කැමරාවන් ආදි අංගයන්ගෙන් පිරිපුන් කැමරාවන් 27 කින් එක් එක් තරගය ආවරණය කෙරෙයි. විකට්ටු අතර දිවීම සජීවිව හසුකරගැනුම හැකි වන පරිදී මිඩ්-විකට් කැමරාව ස්ථානයක්ද විකාශ නිෂ්පාදනය විසින් යොදා ගෙන ඇත.[2]

එක්සත් ජනපදයෙහි, නිල විකාශක වන විලෝ ටීවී විසින් සියළු තරග විලෝ ක්‍රිකට් HD නාලිකාව තුල ඩිෂ් නෙට්වර්ක් සහ ඩිරෙක්ටීවී ඔස්සේ විකාශය කෙරෙයි. අයිපීටීවී තාක්ෂණය භාවිතා කරමින්, විලෝ ටීවී විසින් රොකු, ගූගල් වීවී, ප්ලේස්ටේෂන් 3, ඩිෂ්වර්ල්ඩ්අයිපීටීවී, බොක්සි බොක්ස්, සැම්සං ඉන්ටර්නෙට්@වීවී, සහ නෙට්ගියර් පුෂ්2TV HD උපකරණ භාවිත කරන්නන් සඳහා සියළු තරග විකාශය කරයි. මෙම තරග මල්ටිපල් ටැබ්ලට් හෝ ජංගම උපකරණ ඔස්සේද නැරඹිය හැක.[3][4][5]

රූපවාහිනිය සංස්කරණය

රට/මහාද්වීපය විකාශක(යන්)
 අප්‍රිකාව සුපර්ස්පෝට්
 ඕස්ට්‍රේලියාව ෆොක්ස් ස්පෝට්ස්
නයින් නෙට්වර්ක් ඕස්ට්‍රේලියා තරග
 බංග්ලාදේශය බංග්ලාදේශ රූපවාහිනිය දිවා/රාත්‍රි තරග සහ බංග්ලාදේශ තරග පමණි
 කැනඩාව ඒෂියන් ටෙලිවිෂන් නෙට්වර්ක්: PPV
 චීනය ස්ටාර් ස්පෝට්ස්
 යුරෝපියානු සංගමය සී කැෆේ හින්දී විස්තර විචාරය
 ෆිජී ෆිජි ටීවී: ස්කයි පැසිෆික් වර්ල්ඩ්
 ඉන්දියාව ESPN
ස්ටාර් ස්පෝට්ස් හින්දි විස්තර විචාරය
ස්ටාර් ක්‍රිකට්
දූර්දර්ෂන් ස්වදේශී සේවය ඉන්දියා තරග, අර්ධ-අවසන් සහ අවසන් තරග
 මලයාසියාව ඇස්ට්‍රෝ
 මැද පෙරදිග ඇරබ් රේඩියෝ ඇන්ඩ් ටෙලිවිෂන් නෙට්වර්ක්: ක්‍රික්වන්
 නවසීලන්තය ස්කයි ස්පෝට්
 පැසිෆික් දිවයින් ස්කයි පැසිෆික්: ස්කයි පැසිෆික් වර්ල්ඩ්
 පකිස්තානය GEO සුපර්
පාකිස්තානු රූපවාහිනී සංස්ථාව
 පිලිපීනය ස්කයිකේබල්: PPV
 සිංගප්පූරුව ස්ටාර් ක්‍රිකට්
 දකුණු අප්‍රිකාව Sabc3 ස්පෝට් දකුණු අප්‍රිකා තරග
 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව: අයි නාලිකාව
 ටොන්ගා ඩිජිසෙල්: PPV
 එක්සත් රාජධානිය ස්කයි ස්පෝට්ස් HD
සී කැෆේ හින්දි විස්තර විචාරය
 අයර්ලන්තය
 ඇඑජ විලෝ ටීවී, ඩිරෙක්ටීවී, ඩිෂ් නෙට්වර්ක්
 බටහිර ඉන්දීය කොදෙව් කැරිබියන් මීඩියා කෝපරේෂන්

ගුවන්විදුලිය සංස්කරණය

රට විකාශකයා
 ඕස්ට්‍රේලියාව ඒබීසී ලෝකල් රේඩියෝ
 බංග්ලාදේශය බංග්ලාදේශ් බෙටාර්
 ඉන්දියාව ඕල් ඉන්ඩියා රේඩියෝ
 නවසීලන්තය රේඩියෝ ස්පෝට්
 පකිස්තානය හම් එෆ්එම්
 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකානු ගුවන්විදුලි සංස්ථාව රේඩියෝ 2000
 ශ්‍රී ලංකාව එෆ්එම් දෙරණ
 එක්සත් අරාබි එමිරේට්ස් ක්‍රිකට් රේඩියෝ ඔස්සේ නාලිකා 2
 එක්සත් රාජධානිය බීබීසී රේඩියෝ
 අයර්ලන්තය
 බටහිර ඉන්දීය කොදෙව් කැරිබියන් මීඩියා කෝපරේෂන්

අන්තර්ජාලය සංස්කරණය

රට/මහාද්වීපය විකාශක(යන්)
 ඉන්දියාව ESPN ස්ටාර් ස්පෝට්ස් (Espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 පකිස්තානය GEO සුපර් (GEO Super Live සංරක්ෂණය කළ පිටපත 2015-03-14 at the Wayback Machine)
 බංග්ලාදේශය ESPN ස්ටාර් ස්පෝට්ස් (Espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 නේපාලය ESPN ස්ටාර් ස්පෝට්ස් (Espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 භූතානය ESPN ස්ටාර් ස්පෝට්ස් (Espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 ශ්‍රී ලංකාව ESPN ස්ටාර් ස්පෝට්ස් (Espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 මාල දිවයින් ESPN ස්ටාර් ස්පෝට්ස් (Espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 අග්නිදිග ආසියාව ESPN ස්ටාර් ස්පෝට්ස් (espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 චීනය ESPN ස්ටාර් ස්පෝට්ස් (espnstar.com සංරක්ෂණය කළ පිටපත 2010-08-27 at the Library of Congress Web Archives)
 අප්‍රිකාව සුපර්ස්පෝට් (supersport.com සංරක්ෂණය කළ පිටපත 2011-03-08 at the Wayback Machine)
 ඕස්ට්‍රේලියාව ෆොක්ස් ස්පෝට්ස් (Foxsports.com.au)
 එංගලන්තය BSkyB (skysports.com)
 වේල්සය BSkyB (skysports.com)
 ස්කොට්ලන්තය BSkyB (skysports.com)
 අයර්ලන්තය BSkyB (skysports.com)
 නවසීලන්තය ස්කයි ස්පෝට් (skysport.co.nz)
 ඇඑජ Willow TV
 බටහිර ඉන්දීය කොදෙව් කැරිබියන් මීඩියා කෝපරේෂන් (Cananews.com සංරක්ෂණය කළ පිටපත 1998-05-02 at the Wayback Machine)


ආශ්‍රිත සංස්කරණය