2000 සිංගර් ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
2000 සිංගර් තුන්කොන් තරඟාවලිය යනු 2000 ජූලි 5 සිට 14 දක්වා ශ්‍රී ලංකාවේ පැවති එදිජා ක්‍රිකට් තරඟාවලියකි. එයට දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් ඇතුළත් විය. අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කළ ශ්‍රී ලංකාව එම තරගයේ ජය හිමිකර ගත්තේය.
සිංගර් කුසලානය 2000 | |
---|---|
කාලය | 2000 ජූලි 05 – 2000 ජූලි 14 |
පරිපාලක(යෝ) | ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | දෙවරක් රවුන්ඩ් රොබින් හා අවසාන තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | දකුණු අප්‍රිකාව |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව පකිස්තානය |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | ජැක් කලිස් |
වැඩිම ලකුණු | ගැරී කර්ස්ටන් (236) |
වැඩිම කඩුලු | මුත්තයියා මුරලිදරන් (9) |
සංචිත සංස්කරණය
ශ්‍රී ලංකාව | දකුණු අප්‍රිකාව | පකිස්තානය |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව සංස්කරණය
තරඟාවලිය සංවිධානය කර තිබුණේ රවුන්ඩ් රොබින් ක්‍රමයට වන අතර, සෑම කණ්ඩායමක්ම එකිනෙකාට දෙවතාවක් ක්‍රීඩා කරන ලදී.
කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශු.ල.වේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 4 | 4 | 0 | 0 | 0 | 8 | |
දකුණු අප්‍රිකාව | 4 | 2 | 2 | 0 | 0 | 4 | |
පකිස්තානය | 4 | 0 | 4 | 0 | 0 | 0 |
තරග සංස්කරණය
2000 ජූලි 5
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- කුමාර් සංගක්කාර සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේය.
- ලකුණු - ශ්‍රී ලංකාව 2; පකිස්ථානය 0
2000 ජූලි 6
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- දකුණු අප්‍රිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
- ලකුණු - ශ්‍රී ලංකාව 2; පකිස්ථානය 0
2000 ජූලි 8
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලකුණු - දකුණු අප්‍රිකාව 2; පකිස්ථානය 0
2000 ජූලි 9
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලකුණු - ශ්‍රී ලංකාව 2; පකිස්ථානය 0
2000 ජූලි 11
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- ලකුණු - ශ්‍රී ලංකාව 2; දකුණු අප්‍රිකාව 0
2000 ජූලි 12
ලකුණු පුවරුව |
එරෙහි
|
||
- තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ලකුණු - දකුණු අප්‍රිකාව 2; පකිස්ථානය 0
අවසාන තරගය සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
- ESPN Cricinfo හි තරඟාවලි නිවස
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග