1995 සිංගර් ක්‍රිකට් කුසලානය
ක්‍රිකට් තරඟාවලිය
1995 සිංගර් චැම්පියන්ස් කුසලානය 1995 ඔක්තෝබර් 11-20 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී පැවැත්විණි. ජාතික කණ්ඩායම් තුනක් සහභාගී විය: පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් .
1995 සිංගර් චැම්පියන්ස් කුසලානය | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
සත්කාරකත්වය | එක්සත් අරාබි එමීර් |
ශූරයන් | ශ්‍රී ලංකාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | රොෂාන් මහනාම |
වැඩිම ලකුණු | රොෂාන් මහනාම (288) |
වැඩිම කඩුලු | කුමාර් ධර්මසේන (11) |
1995 චැම්පියන්ස් කුසලානය ද්විත්ව රවුන්ඩ් රොබින් තරගාවලියකින් ආරම්භ වූ අතර එහිදී සෑම කණ්ඩායමක්ම අනික් කණ්ඩායමක් සමග දෙවරක් ක්‍රීඩා කළහ. ප්‍රමුඛ කණ්ඩායම් දෙක අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්හ. මෙම තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාව දිනාගත් අතර ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 30,000 කි. [1]
තරග සංස්කරණය
කණ්ඩායම් අදියර සංස්කරණය
කණ්ඩායම | ත | ජ | ප | සම | වි.නැ | ල.වේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
බටහිර ඉන්දීය කොදෙව් | 4 | 2 | 2 | 0 | 0 | 5.196 | 4 |
ශ්‍රී ලංකාව | 4 | 2 | 2 | 0 | 0 | 5.056 | 4 |
පකිස්තානය | 4 | 2 | 2 | 0 | 0 | 4.215 | 4 |
1995 ඔක්තෝබර් 11
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසියේය.
- හාමිෂ් ඇන්තනි සහ කෝට්නි බ්‍රවුන් දෙදෙනාම එක්දින තරග දිවිය ආරම්භ කළහ.
1995 ඔක්තෝබර් 12
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
1995 ඔක්තෝබර් 13
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
1995 ඔක්තෝබර් 15
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසියේය.
1995 ඔක්තෝබර් 16
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
1995 ඔක්තෝබර් 17
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
අවසාන තරගය සංස්කරණය
1995 ඔක්තෝබර් 20
|
එරෙහි
|
||
- කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසියේය.
යොමුව සංස්කරණය
- ↑ Engel 1997.
- ↑ https://www.espncricinfo.com/ci/engine/series/60974.html?view=pointstable
- ↑ Engel 1997, පිටු අංකය: 1160.
- ↑ Frindall 1997, පිටු අංකය: 506.
බාහිර සබැදි සංස්කරණය
- ක්0-7472-1173-6රිකට් ලේඛනාගාරය: සිංගර් චැම්පියන්ස් කුසලානය 1995/96
- ESPNCricinfo: සිංගර් චැම්පියන්ස් කුසලානය, 1995/960-947766-38-3
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග