1995 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1995 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (7 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී ඉන්දියාවේ, මැඩ්‍රාස් නුවරදී පැවැත්විණි.[1]

7 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයමැඩ්‍රාස්,  ඉන්දියාව
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය13 යි
නිල ආරම්භය සිදුකලේShankar Dayal Sharma

Sports සංස්කරණය

1995 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 13 ක් පැවැත්විණි.

  •   මලල ක්‍රීඩා
  •   බාස්කට් බෝල්
  •   බොක්සිං
  •   පා පන්දු
  •   හොකී
  •   කබඩි
  •   වෙඩි තැබීම
  •   පිහිනුම්
  •   මේස පන්දු
  •   ටෙනිස්
  •   වොලි බෝල්
  •  බර එසවීම
  •   මල්ලව පොර

පදක්කම් සටහන සංස්කරණය

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 106 60 19 185
2   ශ්‍රී ලංකාව 16 25 53 94
3   පාකිස්ථානය 10 33 36 79
4   බංග්ලාදේශය 7 17 34 58
5   නේපාලය 4 8 16 28
6   භූතානය 0 0 2 2
7   මාල දිවයින 0 0 1 1

මූලාශ්‍ර සංස්කරණය

  1. National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011