1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, (6 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ දෙසැම්බර් මස බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.[1] බංග්ලාදේශය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ දෙවන අවස්ථාව මෙයයි.

6 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
ගොනුව:1993 South Asian Games logo.jpg
සත්කාරකත්වයඩකා,  බංග්ලාදේශය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය11 යි
සමාරම්භක දිනය1993 දෙසැම්බර් 20
නිමා වූ දිනය1993 දෙසැම්බර් 27
නිල ආරම්භය සිදුකලේAbdur Rahman Biswas
ප්‍රධාන ස්ථානයබංගබන්දු ජාතික ක්‍රීඩාංගනය

සහභාගී වූ රටවල් සංස්කරණය

ක්‍රීඩා ඉසව් සංස්කරණය

1993 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 11 ක් පැවැත්විණි.[1]-

  •   මලල ක්‍රීඩා
  •   බොක්සිං
  •   පා පන්දු
  •   ජූඩෝ
  •   කබඩි
  •   වෙඩි තැබීම
  •   පිහිනුම්
  •   ටෙනිස්
  •   මේස පන්දු
  •   වොලි බෝල්
  •  බර එසවීම

පදක්කම් සටහන සංස්කරණය

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 60 46 31 137
2   පාකිස්ථානය 23 22 20 65
3   ශ්‍රී ලංකාව 20 22 39 81
4   බංග්ලාදේශය 11 19 32 62
5   නේපාලය 1 6 15 22
6   භූතානය 0 0 0 0
  මාල දිවයින 0 0 0 0

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "News".