1991 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1991 දෙසැම්බරයේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේදී පැවැත්විණි.[1] දකුණු ආසියාවට අයත් රටවල් 7 ක් මේ සඳහා සහභාගී විය.

5 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයශ්‍රී ලංකාව කොළඹ, ශ්‍රී ලංකාව
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණයඉසව් 10
නිල ආරම්භය සිදුකලේරණසිංහ ප්‍රේමදාස මහතා

ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී රු.100 ක සහ රු.500 ක වටිනාකමකින් යුත් සමරු කාසි 2ක්ද එලි දැක්වුනි.[2]

පදක්කම් සටහන සංස්කරණය

සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.

ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 64 59 41 164
2   ශ්‍රී ලංකාව 44 34 40 118
3   පාකිස්ථානය 28 32 27 87
4   බංග්ලාදේශය 4 8 28 40
5   නේපාලය 2 8 29 39
6   මාල දිවයින 0 1 0 1
7   භූතානය 0 0 0 0

පැවැත්වූ තරඟ ඉසවු සංස්කරණය

  •   මලල ක්‍රීඩා
  •   බොක්සිං
  •   පා පන්දු
  •   පිහිනුම්
  •  බර එසවීම
  •   මල්ලව පොර
  •   කබඩි
  • බාස්කට් බෝල්
  •   මේස පන්දු
  •   වොලි බෝල්

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය