1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ ඔක්තෝම්බරයේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.[1]

4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයඉස්ලාමාබාද්,  පාකිස්ථානය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය10 යි
නිල ආරම්භය සිදුකලේGhulam Ishaq Khan

ක්‍රීඩා ඉසව් සංස්කරණය

1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 10 ක් පැවැත්විණි.

  •   මලල ක්‍රීඩා
  •   බොක්සිං
  •   පා පන්දු
  •   පිහිනුම්
  •  බර එසවීම
  •   මල්ලව පොර
  •   කබඩි
  •   මේස පන්දු
  •   වොලි බෝල්
  •   ටෙනිස්

පදක්කම් සටහන සංස්කරණය

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 61 43 20 124
2   පාකිස්ථානය 45 33 42 120
3   ශ්‍රී ලංකාව 6 10 21 37
4   බංග්ලාදේශය 1 12 24 37
5   නේපාලය 1 10 21 32
6   භූතානය 0 0 3 3
7   මාල දිවයින 0 0 0 0

මූලාශ්‍ර සංස්කරණය