1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ දෙසැම්බර් මස බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.[1]

2 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
ගොනුව:1985 South Asian Games logo.jpg
සත්කාරකත්වයඩකා,  බංග්ලාදේශය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය7 යි
සමාරම්භක දිනය1985 දෙසැම්බර් 20
නිමා වූ දිනය1985 දෙසැම්බර් 26
නිල ආරම්භය සිදුකලේHussain Muhammad Ershad
ප්‍රධාන ස්ථානයබංගබන්දු ජාතික ක්‍රීඩාංගනය

සහභාගී වූ රටවල් සංස්කරණය

ක්‍රීඩා ඉසව් සංස්කරණය

1985 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 7 ක් පැවැත්විණි.

  •   මලල ක්‍රීඩා
  •   බොක්සිං
  •   පා පන්දු
  •   පිහිනුම්
  •  බර එසවීම
  •   මල්ලව පොර
  •   කබඩි

පදක්කම් සටහන සංස්කරණය

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1   ඉන්දියාව 61 32 14 107
2   පාකිස්ථානය 21 26 12 59
3   බංග්ලාදේශය 9 17 38 64
4   ශ්‍රී ලංකාව 2 7 9 18
5   නේපාලය 1 9 22 32
6   භූතානය 0 0 4 4
7   මාල දිවයින 0 0 0 0

මූලාශ්‍ර සංස්කරණය

  1. National Sports Council, Nepal "South Asian Games" සංරක්ෂණය කළ පිටපත 2010-12-17 at the Wayback Machine. Retrieved on 16 February 2011