1983 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් සංචිත
1983 ජුනි 9 සිට 1983 ජුනි 25 දක්වා පැවති එංගලන්තයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී තම රට නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවකි.
ඕස්ට්‍රේලියාව සංස්කරණය
පසුබිම සංස්කරණය
1982-83 ග්‍රීෂ්ම සෘතුවේදී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා එංගලන්තය අතර පැවති ත්‍රිකෝණාකාර එක්දින තරඟාවලිය ජයගෙන තිබේ. කිම් හියුස් වැඩි කාලයක් දුර්වල මට්ටමක පැවතුනද අවසනයේ තරගාවලියට සුදුසු විය.[1] සංචිතය මැයි මාසයේදී තෝරා ගන්නා ලදී. ග්‍රෙග් චැපල් මුලින් සංචිතයට තෝරා ගන්නා ලදී. ටොම් හොගන් තෝරා ගනු ලැබුවේ බෲස් යාර්ඩ්ලිට වෙනුවට ය. සංචිතය තෝරාගැනීමේදී ලොකුම පුදුමය වූයේ ට්‍රෙවර් චැපල් ය, ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියාවේ එක්දින කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ අතර ඔහු මෙම තරගාවලිය සදහා නොසලකා හරින ලදි.[2] තුවාලය හේතුවෙන් ග්‍රෙග් චැපල් ඉවත් වූ අතර මැක්ලේ ඔහු වෙනුවට පත් විය.[3]
එංගලන්තය සංස්කරණය
පසුබිම සංස්කරණය
ඇලන් බුචර්, ඩේවිඩ් බෙයර්ස්ටෝ, එඩී හෙමිංස්, ෆිල් එඩ්මන්ඩ්ස්, බොබ් ටේලර්, ඩේවිඩ් මාක් ස්මිත්, බිල් ඇතී, විල්ෆ් ස්ලැක්, ඩේවිඩ් තෝමස් යන අය ලෝක කුසලාන සංචිතය සඳහා සුදුසුකම් ලබන්නන් අතර සිටියා.
ඉන්දියාව සංස්කරණය
පසුබිම සංස්කරණය
ඉන්දීය සංචිතය 1983 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. මූලික සංචිතයේ අනෙක් ක්‍රීඩකයන් වනුයේ ගුන්දප්පා විශ්වනාත්, ශ්‍රීනිවසරගවන් වෙන්කතරගවන්, මනින්දර් සිං, අශෝක් මල්හෝත්‍රා, සුරින්දර් අමර්නාත්, අන්ෂුමාන් ගයික්වාඩ්, ටී. ඒ. ශෙකර්. මූලික සංචිතයේ සුනිල් වල්සන් සිටියේ නැත. තේරීම් කමිටුවේ නායකත්වය ගුලාම් අහමඩ් විසින් මෙහෙයවන ලද අතර චන්දු බෝර්ඩ්, චන්දු සර්වාට්, බිෂාන් සිං බේඩි සහ පන්කාජ් රෝයි සෙසු සාමාජිකයින් ලෙස සිටියහ.[4]
නවසීලන්තය සංස්කරණය
පසුබිම සංස්කරණය
ට්‍රෙවර් ෆ්‍රැන්ක්ලින් සහ ඉවාන් ග්‍රේ කණ්ඩායම සමඟ ගමන් කළ නමුත් ලෝක කුසලානය සඳහා තෝරා ගනු ලැබුවේ නැත.
පාකිස්තානය සංස්කරණය
ශ්‍රී ලංකාව සංස්කරණය
බටහිර ඉන්දීය කොදෙව් සංස්කරණය
පසුබිම සංස්කරණය
ජෙෆ් ඩුජොන්ට යම් අනතුරක් සිදුවුවහොත් මිල්ටන් පයිඩන්නා කඩුලු රකින්නා ලෙස රැඳී සිටියේය.
සිම්බාබ්වේ සංස්කරණය
ක්‍රීඩකයා | උපන් දිනය | පිතිකරු ඉරියව්ව | පන්දු යැවීමේ ඉරියව්ව |
---|---|---|---|
ඩන්කන් ෆ්ලෙචර් (නා) | 1948 සැප්තැම්බර් 27 | වමත් | දකුණත් වේග-මදවේග |
රොබින් බ්‍රවුන් | 1951 මාර්තු 11 | දකුණත් | දකුණත් මදවේග |
ඉයන් බුචාර්ට් | 1960 මැයි 9 | දකුණත් | දකුණත් මදවේග |
|
1959 සැප්තැම්බර් 7 | දකුණත් | දකුණත් වේග-මදවේග |
ජැක් හෙරොන් | 1948 නොවැම්බර් 8 | දකුණත් | දකුණත් මදවේග |
ග්‍රේම් හික් | 1966 මැයි 23 | දකුණත් | දකුණත් පිටදග |
වින්ස් හොග් | 1952 ජූලි 3 | දකුණත් | දකුණත් වේග-මදවේග |
ඩේවිඩ් හෝටන් | 1957 ජූනි 23 | දකුණත් | දකුණත් පිටදග
කඩුළු රැකීම |
ග්‍රාන්ට් පැටසන් | 1960 ජුනි 9 | දකුණත් | දකුණත් පිටදග |
ජෙරල්ඩ් පෙකෝවර් | 1955 ජූනි 2 | දකුණත් | – |
ඇන්ඩෲ පයික්‍රොෆ්ට් | 1956 ජූනි 6 | දකුණත් | දකුණත් පිටදග |
පීටර් රවුසන් | 1957 මැයි 25 | දකුණත් | දකුණත් වේග-මදවේග |
අලි ෂා | 1959 අගෝස්තු 7 | වමත් | දකුණත් මදවේග |
ජෝන් ට්‍රයිකෝස් | 1947 මැයි 17 | දකුණත් | දකුණත් පිටදග |
යොමුව සංස්කරණය
- ↑ "Ashes stars face World Cup axe". The Canberra Times. Vol. 57, no. 17, 306. Australian Capital Territory, Australia. 15 February 1983. p. 18. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
- ↑ "Trevor Chappell only surprise for Cup". The Canberra Times. Vol. 57, no. 17, 386. Australian Capital Territory, Australia. 6 May 1983. p. 22. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
- ↑ "CRICKET Doubt on Chappell's fitness". The Canberra Times. Vol. 57, no. 17, 405. Australian Capital Territory, Australia. 25 May 1983. p. 42. සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
- ↑ "One new man for India". The Canberra Times. Vol. 57, no. 17, 395. Australian Capital Territory, Australia. 15 May 1983. p. 4 (SPORT). සම්ප්‍රවේශය 31 May 2019 – via National Library of Australia.
බාහිර සබැදි සංස්කරණය
- 1983 Cricket World Cup. Cricinfo.com.