1981 වසරෙහි ග්‍රීක ව්‍යවස්ථාදායක මැතිවරණය
1981 ඔක්තොම්බර් 18 වන ඉරිදා දිනදී, ග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදි.[1] අන්ද්‍රෙයාස් පපන්ද්‍රොයෝ විසින් මෙහෙයවුනු පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය (පීඒඑස්ඕකේ), ජියෝජියොස් රාලිස් විසින් මෙහෙයවුනු නිව් ඩිමොක්‍රසි හා තරග වැදුණි. පපන්ද්‍රොයෝ විසින් අතිවිශිෂ්ඨ ජයක් අත්පත් කරගත් අතර, ග්‍රීසියේ ඉතිහාසයෙහි පළමු සමාජවාදී රජය, පීඒඑස්ඕකේ විසින් පිහිටුවන ලදි (1963දී සෙන්ට්‍රිස්ට් වරුන් විසින්, අන්ද්‍රෙයාස්ගේ පියාවූ ජෝර්ජියෝස් පපන්ද්‍රෙයෝගේ නායකත්වය යටතේ රජයක් පිහිටවූ නමුත්, ඔවුන්ගේ පක්ෂය සෙන්ටර් යූනියන් යනු, සමාජවාදී පක්ෂයක් නොව, මධ්‍යස්ථවාදී, සමාජ-ලිබරල් පක්ෂයක් විය).
| |||||||||||||||||||||||||||||||||||||||||||||
ග්‍රීක පාර්ලිමේන්තුව සඳහා සමස්ත ආසන 300. බහුතරයක් සඳහා ආසන 151 අවශ්‍ය වෙයි | |||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||
|
ආසන 300 අතුරින් 185 ක් පීඒඑස්ඕකේ හෝ කොමියුනිස්ට් පක්ෂය හෝ විසින් දිනා ගති: මෙම පක්ෂ දෙකම විවෘත ලෙසින් යුරෝසංශයවාදී විය. මෙය ග්‍රීක යුරෝසංශයවාදයෙහි උච්ච ස්ථානය වූ අතර, යුරෝපියානු ප්‍රජාවන් වෙත රටෙහි අනුබද්ධයෙන් මාස කිහිපයකට පසුව සිදු විය. [2]
ආශ්‍රිත සංස්කරණය
- ↑ නෝලෙන්, ඩී හා ස්ටූවාර්, පී (2010) ඉලෙක්ෂන්ස් ඉන් යුරප්: අ ඩේටා හෑන්ඩ්බුක්, පි830 ISBN 978-3-8329-5609-7
- ↑ වර්නි, සුසානා (මාර්තු 2011). "ඇන් එක්සෙප්ෂනල් කේස්?
පාටි ඇන්ඩ් පොපියුලර් යුරෝස්කෙප්ටිස්ම් ඉන් ග්‍රීස්, 1959–2009". සවුත් යුරපියන් සොසයිටි ඇන්ඩ් පොලිටික්ස්. රූට්ලේජ්. 16 (1): 51–79. doi:10.1080/13608746.2010.538960.
{{cite journal}}
: line feed character in|title=
at position 22 (help)