1868-07-11 දින Canadian-American තාරකා විද්‍යාඥයෙක් වන ජේ. සී. වොට්සන් (ඔහුගේ සිව්වන සොයාගැනීම) විසින් සොයාගනු ලැබූ හෙකටී, මිනිසා විසින් සොයාගනු ලැබූ ග්‍රහක ලැයිස්තුවේ සියවන (100) ස්ථානය ගනියි.[5]

100 හෙකටී
සොයාගැනීම
සොයාගත් තැනැත්තේජේ. සී. වොට්සන්
සොයාගත් දිනයජූලි 11, 1868
නිලනාමයන්
නම් කෙරුණේහෙකටී
විකල්ප නම්1955 QA
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය අප්‍රේල් 18, 2013 (JD 2456400.5)
විහේලිකය539.574 ගිමී (3.60683 AU)
අපහේලිකය384.245 ගිමී (2.56852 AU)
අඩ-මහා අක්ෂය461.910 ගිමී (3.08768 AU)
උත්කේන්ද්‍රියතාවය0.168
කක්ෂීය කාලාවර්තය1,981.736 දින (5.43 වසර)
මධ්‍යන්‍යය විෂමතාවය206.482°
ආනතිය6.430°
ආරෝහණ මංසලෙහි දේශාංශකය127.208°
පරිතාරාන්තිකයේ විස්තාරය185.029°
භෞතික ගුණාංග
මාන89 කිමී[2]
ස්කන්ධය~1.0×1018 කිග්‍රෑ
මධ්‍යන්‍යය ඝණත්වය~2.7 ග්‍රෑ/සෙමී³ (ඇස්තමේන්තුගත)[3]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය~0.033 මී/තත්²
මිදුම් ප්‍රවේගය~0.054 කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය0.5555 දි [4]
ප්‍රභානුපාතය0.192[2]
උෂ්ණත්වය~154 K
උපරිම: 238K (-35° C)
වර්ණාවලී වර්ගයS-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයා
නිරපේක්ෂ විශාලත්වය (H)7.67

ආශ්‍රිත සංස්කරණය

  1. ඉයොමාන්ස්, ඩොනල්ඩ් කේ., "100 හෙකටී", JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්, NASA ජෙට් ප්‍රචාලන පරික්ෂණාගාරය, සම්ප්‍රවේශය 2013-04-07.
  2. 2.0 2.1 IRAS මයිනර් ප්ලැනට් සර්වේ, 2005-12-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී..
  3. Krasinsky, G. A. (2002). "Hidden Mass in the Asteroid Belt". Icarus. 158: 98. Bibcode:2002Icar..158...98K. doi:10.1006/icar.2002.6837.
  4. ඇස්ට්‍රොයිඩ් ලයිට්කර්ව් පැරාමීටර්ස්
  5. "නම්බර්ඩ් මයිනර් ප්ලැනට්ස් 1–5000", ඩිස්කවරි සර්කම්ස්ටන්සර්ස්, IAU සුළු ග්‍රහලෝක කේන්ද්‍රය, සම්ප්‍රවේශය 2013-04-07.
"https://si.wikipedia.org/w/index.php?title=100_හෙකටී&oldid=479432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි