ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානය

ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානය (NE8) යනු උතුරු නැගෙනහිර මාර්ගය මත බහු සිඝ්‍ර මාර්ගස්ථ දුමිරිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය සිංගප්පූරුවෙහි ලිට්ල් ඉන්ඩියා සහ බූන් කෙන් දුම්රිය ස්ථාන අතර පිහිටියේය. ලිට්ල් ඉන්ඩියා හී උතුරු කෙළවරෙහි කිචනර් පාරෙහි එය පිහිටා ඇත.

 NE8 
ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානය
Farrer Park MRT Station
花拉公园地铁站
பேரர் பார்க்
Stesen MRT Farrer Park
සීඝ්‍ර මාර්ගස්ථ
ෆෙරර් පාර්ක් එම්ආර්ටී දුම්රිය ස්ථානයේ වේදිකාව.
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානය250 රේස් කෝර්ස් පාර
සිංගප්පූරුව 218703
භූගෝලීය ඛණ්ඩාංක1°18′44″N 103°51′15″E / 1.312314°N 103.854028°E / 1.312314; 103.854028
ක්‍රියාකරුඑස්බීඑස් ට්‍රාන්සිට් (කොම්ෆට්ඩෙල්ග්‍රෝ)
දුම්රිය මාර්ග(ය)
වේදිකා ගණනද්වීප හැඩැති
දුම්රිය මාර්ග ගණන2
ප්‍රවාහන සබදතාබස් රථ, ටැක්සි රථ
Construction
Structure typeයටිබිම්
Platform levels2
AccessibleYes
වෙනත් තොරතුරු
දුම්රිය ස්ථාන කේතය NE8 
ඉතිහාසය
විවෘතය20 ජූනි 2003
Services
පෙරදී දුම්රිය ස්ථානය   බහුජන සීඝ්‍ර සංක්‍රමණ   පසුව දුම්රිය ස්ථානය
මෙම ස්ථානය දිශාවට හාබර්ෆ්‍රන්ට්
උතුරු නැගෙනහිර මාර්ගය
මෙම ස්ථානය දිශාවට පුංගෝල්
ෆෙරර් පාර්ක් දුම්රිය ස්ථානයෙහි ඇතුළත දසුනක්
ෆෙරර් පාර්ක් දුම්රිය ස්ථානයෙහි පිටත දසුනක්

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය