සිංහල බසට 19 සියවසේදී එක්වූ ඉංග්‍රීසි වදන් ලිවීම සඳහා අවැසි අකුරකි. 1891 වසරේදී ගුණසේකර මුදලිඳුතුමා විසින් අකුරේ හැඩය නිර්මානයකර ඇත. සියවසක් තිස්සේ ක්‍රමිකව භාවිතය වැඩිවූ මෙම අකුර 1989දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් එලිදැකවූ සිංහල වර්ණ මාලාවට ඇතුළු කිරීම සමගම සම්මත අකුරක් බවට පත්විය.

වර නැගීම්: ෆ්, ෆා, ෆැ, ෆෑ, ෆි, ෆී, ෆු, ෆූ, ෆෙ, ෆේ, ෆො, ‍ෆෝ
අනෙකුත් පිලි යෙදීම්: ෆ්‍ර,ෆ්‍රා, ෆ්රැ, ෆරෑ , ෆ්‍රි, ෆ්‍රී, ෆෘ, ෆ්‍රැ,ෆ්‍රෙ, ෆ්‍රේ, ෆ්‍රො, ෆ්‍රෝ, ෆෛ, ෆෞ ෆං, ෆඃ

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ෆ&oldid=489063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි