ඉහලින් පිහිටි ජල සංචිතයක ජලය සංචිතයෙන් ඉවතට පාලනයක් සහිතව ගැනීමට සහ සම්පූරණයෙන්ම ගැලීම නැවැත්වීමට යොදාගන්නා තාක්‍ෂණික ව්‍යුහය හොරොවුව නම්වේ.

සිරස් හොරොවුවක්
Sluice gates near Henley, on the River Thames

අතීත ලංකාවේ වැවුවල තිබූ හොරොවු වර්ග සංස්කරණය

  • කැට හොරොවුව
  • රජමොහොල් හොරොවුව
  • බිසෝකොටුව [1]

බිසෝකොටුව සංස්කරණය

හොරොවු අතරින් වඩාත්ම සංකීණතම හොරොවු වර්ගයයි. සෑම මහවැවකම පාහේ මෙන්ම කලාතුරකින් ගම් වැවු වලද යොදාගෙන තිබී ඇත.

  1. "The water regulation technology of ancient Sri Lankan reservoirs: The Bisokotuwa sluice" (PDF). slageconr.net. p. 1. සම්ප්‍රවේශය 14 August 2012.
"https://si.wikipedia.org/w/index.php?title=හොරොවුව&oldid=433634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි