හේමසිරි ප්‍රනාන්දු

හේමසිරි ප්‍රනාන්දු (ඉංග්‍රීසි: Hemasiri Fernando) යනු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා

හේමසිරි ප්‍රනාන්දු
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ඔහු හිටපු අග‍්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයාද විය. මීට අමතරව ඔහු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද, සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ්, මහජන බැංකුවේ සභාපතිවරයා, සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවහි තනතුරද හොබවා ඇත.

හේමසිරි ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හේමසිරි_ප්‍රනාන්දු&oldid=593966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි