හුළුගඟ ඇල්ල
ශ්‍රී ලංකාවේ දිය ඇල්ල
හුළුගඟ ඇල්ල ශ්‍රී ලංකාවේ, මහනුවර නගරයේ සිට කිලෝමීටර 30 ක් පමණ පිහිටි හුළුගඟ නගරයේ පිහිටා ඇති දිය ඇල්ලක් වේ. දිය ඇල්ල හට ගන්නා හුළු ගඟ නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වේ.
හුළුගඟ ඇල්ල | |
---|---|
පිහිටීම | හුළුගඟ නගරය, ශ්‍රී ලංකාව |
සමස්ථ උස | මීටර 75 |
ජල මූලාශ්රය | හුළු ගඟ |
මේවාද බලන්න සංස්කරණය
ආශ්‍රිත සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
- හුළුගඟ ෆෝල්ස් සංරක්ෂණය කළ පිටපත 2015-12-24 at the Wayback Machine ඇට් ශ්‍රී ලංකන් වෝටර් ෆෝල්ස්