හිරි පොද වැස්ස
අධ්‍යක්‍ෂණයඋදයකාන්ත වර්ණසූරිය
රචනයඋදයකාන්ත වර්ණසූරිය
තිර රචනයඋදයකාන්ත වර්ණසූරිය
කතාවස්තුවඋදයකාන්ත වර්ණසූරිය
නිශ්පාදනයඊ.ඒ.පී. චිත්‍රපට
සිනෙමාරූපණයජයනාත් ගුණවර්ධන
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
සංගීතයඑස්.පී. භූපති
Production
companies
ප්‍රසාද් කලර් ලැබ්, චෙන්නායි
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • ජනවාරි 12, 2006 (2006-01-12)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • චතුරිකා පීරිස්
  • අනර්කලී ආකර්ෂා
  • ජයන්ත අතපත්තු
  • රොෂාන් රණවන - ප්‍රගීත්
  • හර්ෂනී පෙරේරා - ටීචර්
  • පුබුදු චතුරංග
  • අමිල සඳකැළුම් - රමේෂ්
  • ජනිත් අභිෂේක වික්‍රමගේ - චාමර
  • හර්ෂ ජයතිලක
  • ජයලත් මනෝරත්න - පියා
  • ජීවරාණි කුරුකුලසූරිය
  • විජය කොරයා
  • කුමාරි ජයමහ
  • මනීෂා නාමල්ගම
  • සීතා කුමාරි
  • සේනක නික්ලස්
  • අජිත් ලොකුගේ
  • සෝමසිරි අලකොලංග
  • රමණී අලකොලංග
  • නිල්මිණි කෝට්ටේගොඩ - අම්මා
  • මිහිර සිරිතිලක - වැඩකාරයා
  • ගුණවර්ධන හෙට්ටිආරච්චි

හඬ කැවීම් සංස්කරණය

  • ගීතා කාන්ති ජයකොඩි
  • ජගත් බෙනරගම
  • දමිතා සළුවඩන
  • රවීන්ද්‍ර එදිරිසිංහ
  • දිල්කි නුගවෙල
  • දිස්නා සුරවීර

ගීතයන් සංස්කරණය

ගීතනු නිර්මාණ - මහේෂ් දෙනිපිටිය, භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් ගීත ප්‍රබන්ධය - නිලාර් එන්. කාසිම්, සුනිල් විමලවීර

  1. නීල නිම්නයේ - සන්තුෂ් වීරමන්, නිරෝෂා විරාජිනී (පද - නිලාර් එන්. කාසිම්)
  2. හිරි පොද වැස්ස - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, අශාන්ති ද මෙල්, ජයනාත් වරකාගොඩ , නිලන්ති ගුණසේකර (පද - සුනිල් විමලවීර)
  3. සීමා මායිම් නෑ - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් (පද - නිලාර් එන්. කාසිම්)
  4. ආනන්දේ - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, අශාන්ති ද මෙල්, නිවන්ති ගුණසේකර
"https://si.wikipedia.org/w/index.php?title=හිරි_පොද_වැස්ස&oldid=374636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි