හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.

හිමාලය
Highest point
මුදුන (චීනය,නේපාලය)
උන්නතාංශය8,848 m (29,029 ft)
ඛණ්ඩාංක27°59′N 86°55′E / 27.983°N 86.917°E / 27.983; 86.917ඛණ්ඩාංක: 27°59′N 86°55′E / 27.983°N 86.917°E / 27.983; 86.917
Dimensions
දිග2,400 km (1,500 mi)
Geography
Countries
List
  • භූතානය
  • චීනය
  • ඉන්දියාව
  • නේපාලය
  • පකිස්තානය
  • බුරැමය,මියන්මාරය

එවරස්ට් කන්ද, K2 වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. ගංගා, ඉන්දු, බ්‍රහ්මපුත්‍ර, යැංසි, කහ ගඟ වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. ඉන්දියාව, චීනය ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.හිමාලය පිහිටා ඇත්තේ දකුණු ආසියාවේය

"https://si.wikipedia.org/w/index.php?title=හිමාලය&oldid=660626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි