හැංමුත්තං යනු පොඩි ළමුන්ගේ ක්‍රීඩාවකි. මේ සඳහා දෙදෙනෙකුට වඩා වැඩි දෙනෙක් සිටිය යුතුය. මෙහිදී කෙරෙනුයේ එක් අයකු හැරෙන්නට අන් සියල්ලෝම තැන් තැන් වලට ගොස් සැඟවී සිටීමය. අර පෙර සඳහන් කළ තැනැත්තා යම් කාල සීමාවකට පසුව ඔවුන් සෙවිම ආරම්භ කරනු ලැබෙයි.

හැංගිමුත්තං
ලමයින් තිදෙනෙක් තුරුවදුලක් තුල හැංගිමුත්තං සෙල්ලම් කරමින්
ක්‍රීඩකයන් ගණනදෙදෙනෙක් හෝ ඊට වැඩි
වයස් සීමාවළමාවිය
සූදානම්වීමේ කාලයවිනඩි 1
තරඟ කාලයසීමාවක් නැත
අහඹු සම්භාවිතාවඅඩුයි
අවැසි කුසලතාදිවීම, Tracking, සැඟව සිටීම, නිරීක්‍ෂණය
"https://si.wikipedia.org/w/index.php?title=හැංගිමුත්තං&oldid=269351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි