හසන්ජිත් මදුරංග කුරුප්පු ආරච්චි

හසන්ජිත් චතුරංග කුරුප්පුආරච්චි (ඉංග්‍රීසි: Hasanjith Kuruppuarachchi) යනු ජනප්‍රිය හිප් හොප් ගායකයකි. චිත්‍රපට නිළි ගයේෂා පෙරේරා හසන්ජිත්ගේ බිරිඳය.

හසන්ජිත් චතුරංග කුරුප්පුආරච්චි
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවව්‍යාපාරික
ප්‍රසිද්ධව ඇත්තේජනප්‍රිය හිප් හොප් ගායක
කලත්‍රයා(යන්)චිත්‍රපට නිළි ගයේෂා පෙරේරා
ආගමබෞද්ධ

හසන්ජිත් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය