දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා (ඉංග්‍රීසි: Hudson Silva) යනු ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති වරයායි. ඔහු ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙකි.

හඩ්සන් සිල්වා
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

හඩ්සන් සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, ගෞරවණීය රුපා කරුණාතිලක , ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ හඩ්සන්ගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හඩ්සන්_සිල්වා&oldid=601560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි