සේට්ටෛ (සිංහල: අලාභය) යනු ආර්. කන්නන් විසින් අධ්‍යක්ෂණය කළ 2013 ඉන්දියානු දෙමළ ප්‍රහසන චිත්‍රපටයකි.[1] 2011 හින්දි-භාෂා චිත්‍රපටයක් වන දිල්ලි බෙලි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන මෙහි[2] ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආර්යා, අංජලී, සන්තානම්, ප්‍රේම්ජි අමරේන් සහ හංසිකා මොට්වානි විසිනි.[3] 2012 මැයි 7 දින චෙන්නායිහි රූගත කිරීම් ඇරඹි මෙය,[4] 2013 අප්‍රේල් මස මුදාහැරිණි. තෙලිඟු බසින් හඬකැවුණු මෙම චිත්‍රපටය ක්‍රේසි ලෙස ප්‍රදර්ශනය කෙරිණි.[5] මෙහි ධ්වනිපථය ජනවාරි 30 දින මුදාහැරිණි.[6] චිත්‍රපටය 2013 අප්‍රේල් 5 දින මුදාහැරිණි.[7][8]

සේට්ටෛ
මුහුරත් පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයආර්. කන්නන්
රචනයජෝන් මහේන්ද්‍රන් (දෙබස්)
තිර රචනය
කතාවස්තුවඅක්ෂද් වර්මා
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයපී. ජී. මුතයියා
සංස්කරණයලියෝ ජෝන් පෝල්
සංගීතයඑස්.තාමන්
Production
company
නිකුත්වූ දිනය
  • 5 අප්‍රේල් 2013 (2013-04-05)
තිර කාලය
මිනිත්තු 136
රටඉන්දියාව
භාෂාවදෙමළ

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Dhanajayan in Twitter, Dhanajayan via Twitter, https://twitter.com/Dhananjayang/status/199204393881571329, ප්‍රතිෂ්ඨාපනය 7 May 2012 
  2. "First Look: Settai, the Tamil remake of 'Delhi Belly'". 18 June 2012. 10 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 September 2017. {{cite news}}: More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help)
  3. "Arya and Santhanam's next to go on floor". Behindwoods. සම්ප්‍රවේශය 3 May 2012.
  4. "'Delhi Belly' rolls as 'Settai'". IndiaGlitz. සම්ප්‍රවේශය 8 May 2012.
  5. "Delhi Belly Tamil version as crazy in Telugu". IndiaGlitz. 17 November 2012. සම්ප්‍රවේශය 18 November 2012.
  6. "Settai Audio Launch Date". iFlickz. 9 January 2013. සම්ප්‍රවේශය 9 January 2013.
  7. "Settai Movie Review". Behindwoods. 5 April 2013. සම්ප්‍රවේශය 10 May 2013.
  8. Chennai Box-Office – April 26 to 28 – Sify.com

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සේට්ටෛ&oldid=667121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි