සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය

සෙංකඩගල පෙරහැර මංගල්‍යයේ ප්‍රධානතම සහ පෙරටුගැමී කොටස දළදා පෙරහැර මංගල්‍යයවේ.

මෙය දළදා මාළිගාව මගින් සංවිධානය කෙරේ. වැලිවිට සරණංකර හිමි විසින් මෙම පෙරහැර සෙංකඩගල දේවාල පෙරහර සමග එක්කර ඇත.

වැඩිදුර කියවීම් සංස්කරණය