සූර්ය දින දසුන්
සූර්ය දින දසුනක් (ඉංග්‍රීසි: solar calendar) යනු සෘතු හෝ තරු වලට සාපේක්ෂව සූර්යයාගේ දෘශ්‍ය පිහිටීම හෝ පදනම් කරගත් දින දසුනක් වේ. ලෝකයේ සම්මතයක් ලෙස පුළුල් ලෙස පිළිගත් ග්‍රෙගරි දින දසුන සූර්ය දින දසුනකට උදාහරණයකි.
ආශ්‍රිත ලිපි සංස්කරණය
මූලාශ්‍ර සංස්කරණය
භාහිර සබැඳි සංස්කරණය
- Solar calendars හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Correspondence between Hebrew and Islamic calendars, months and holidays (pdf)