සූදානම් ක්‍රමවේදය (Bus Topology)

ජාලයක් තුළ ප්‍රධාන න්‍යායපත්‍රකරු (Scheduler) දත්ත තදබදය පාලනය කරයි. න්‍යායපත්‍රකරු වෙත ඉල්ලුම්කරනා පරිගණයකය මගින් දත්ත හුවමාරුවක් සිදුවීමට ඇත්නම් පණිවිඩයක් යවන අතර එය පෙළ ගැසීමට තබයි. එම පණිවුඩයේ හඳුනාගැනීමේ කේතයක් ඇති අතර එය ‍ජාලයේ සෑම පුරුකක් වෙත විකාශය කෙරේ. න්‍යායපත්‍රය BUS තිබේ නම් ලබන්නාට ප්‍රමුඛතාව හා දැනුම් දීම් මගින් කාර්යය සිදු කරයි.

හදුනාගත් පුරුක පණිවිඩය රැගෙන යමින් පරිගණක දෙක අතර දත්ත හුවමාරුව ඉටු කරයි. එය සම්පුර්ණ කිරීමෙන් පසු BUS න්‍යාය පත්‍රානුකූලව ඊළග ඉල්ලීම් සදහා පෙළ ගැසී සිටී.

BUS වාසි - ඕනෑම පරිගණකයකට සෘජුවම ඇතුළත් වෙමින් පණිවිඩ ‍සාපේක්ෂව සරලව හා වේගවත්ව යැවිය හැක.

අවාස - පවරන සංඛ්‍යාතයන් හා ප්‍රමුඛතාවයන් මගින් තදබදය සංවිධානය කිරීමට න්‍යායපත්‍ර අවශ්‍ය වේ.