මහාචාර්ය සුවඳ සුගුණසිරි (ඉංග්‍රීසි: Suwanda H. J. Sugunasiri ) යනු කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයයේ හිටපු බෞද්ධ මහාචාර්ය වරයායි.

සුවඳ සුගුණසිරි
උපත1936
නිවහනකැනඩාව
ජාතිකත්වයකැනඩාව කැනේඩියානු
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආනන්ද විද්‍යාලය කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේහිටපු මහාචාර්ය කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

සුවඳ සුගුණසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ අවුරුදු 16 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වූ අතර නාලන්දාවේ හොඳම කැඩෙට් නිලධරයා හා හොඳම කැඩෙට් සාර්ජන්ට් වරයා විය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සුවඳ_සුගුණසිරි&oldid=457087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි