සූරිය අරණ (චිත්‍රපටිය)
(සුරිය අරණ වෙතින් යළි-යොමු කරන ලදි)
සූරිය අරණයනු 2004 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි. මෙරට පවත්වන ජනාධිපති සම්මාන උළෙලදී (Presidential Film Awards), සූරිය අරණ චිත්‍රපටිය සම්මාන 10කින් පිදුම් ලත් බව සඳහන් වෙයි.
සූරිය අරණ | |
---|---|
අධ්‍යක්ෂණය කලේ | සෝමරත්න දිසානායක |
නිෂ්පාදනය කලේ | රේණුකා බාලසූරිය |
ලියන ලද්දේ | සෝමරත්න දිසානායක |
රඟ පාන්නේ | ජැක්සන් ඇන්තනී සජිත් අනුත්තර දසුන් මධුසංඛ ජයලත් මනෝරත්න |
සංගීතය සැපයුවේ | රෝහණ වීරසිංහ |
Cinematography | චන්න දේශප්‍රිය |
සංස්කරණය කලේ | ශ්‍යාමන් ප්‍රේමසුන්දර |
Release date |
|
Running time | මිනිත්තු 108 |
Country | ශ්‍රී ලංකාව |
Language | සිංහල |
රංගන ශිල්පීන් සංස්කරණය
රංගන ශිල්පියා | චරිතය |
---|---|
ජැක්සන් ඇන්තනී | සේදිරිස් |
සජිත් අනුත්තර | ටිකිරා |
දසුන් මධුසංඛ | පොඩි හාමුදුරුවෝ |
ජයලත් මනෝරත්න | ලොකු හාමුදුරුවෝ |
දුලීකා මාරපන | සේදිරිස්ගේ බිරිඳ |
ජනනි සේනානායක |
මේවාද බලන්න සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
- සූරිය අරණ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- Synopsis and brief review at FilmsLanka