සුජිත් සංජය පෙරේරා

ගෞරවණීය සුජිත් සංජය පෙරේරා (ඉංග්‍රීසි: Sujith Sanjaya Perera) පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්‌ත්‍රික්‌කය, හිටපු පලාත් සභා මන්ත්‍රී කෑගල්ල දිස්‌ත්‍රික්‌කය. සුජිත්, හිටපු ගරු වින්සන්ට් පෙරේරා අමාත්‍ය තුමාගේ පුත්‍රයෙකි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්‌ත්‍රික්‌කය
පුද්ගලික තොරතුරු
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන් සංස්කරණය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=සුජිත්_සංජය_පෙරේරා&oldid=593817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි