සීවලී රැජින
සිංහල රාජාවලියේ එන දෙවන රැජීන සීවලී රැජිනයි. මෙතුමිය අනුරාධපුර රාජධානියේ චූලාභය රජුගේ නැගණියයි. ඇගේ පියා මහා දාඨික මහානාග රජුය මාස කිහිපයක් පමණක් සිහසුන හෙබවීය. ඉලනාග රජු ඇයව පලවා හැර සිහසුන උදුරාගත්හ.
සීවලී | |
---|---|
අනුරාධපුරයේ රැජින | |
රාජ්‍ය සමය | 35 - 35 |
පූර්වප්‍රාප්තිකයා | චූලාභය |
අනුප්‍රාප්තිකයා | අරාජික සමය ඉළනාග |
රාජවංශය | විජය රාජවංශය |
මේවාත් බලන්න සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
බාහිර සබැඳි සංස්කරණය
සීවලී රැජින උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා චූලාභය |
අනුරාධපුරයේ රජ 35 |
අනුප්‍රාප්තික අරාජික සමය ඉළනාග |