සීතල ගිනි කඳු
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයදයා විමලවීර
තිර රචනයදයා විමලවීර
කතාවස්තුවදයා විමලවීර බන්දු සමරසිංහ
නිශ්පාදනයදයා විමලවීර
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයඋපසේන විමලවීර ශිරන්ති විමලවීර
සංගීතයසරත් දසනායක
Production
company
ටී.කේ.එන්ටර්ප්‍රයිසස්
නිකුත්වූ දිනය
  • මාර්තු 22, 2002 (2002-03-22)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන් සංස්කරණය

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරිසේන විමලවීර ගීත ගායනය - විශාරද නන්දා මාලිනී, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන, මායා දමයන්ති, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියංකර පෙරේරා, වික්ටර් විජයවන්ත, සුසිල් පෙරේරා, වෝල්ටර් ප්‍රනාන්දු

  1. භව තෘෂ්ණා ධන තෘෂ්ණා - විශාරද නන්දා මාලිනී
  2. ගැටපිච්ච සුවඳට බඹරු වඩින්නා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
  3. හැඩ පෙන්නුවේ රාජා වැනි - වික්ටර් විජයවන්ත, වෝල්ටර් ප්‍රනාන්දු, මායා දමයන්ති, සුසිල් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද

නිෂ්පාදනය සංස්කරණය

  • අංග රචනය - ජේ. සුරනිමල සහාය - අජිත් ලොකුගේ
  • කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන සහාය - සුමිත් හිරාන්, හසෝධන කොටුගොඩ
  • සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්
    • ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන
  • රසායනාගාර පහසුකම්, චිත්‍රාගාර පහසුකම් - ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
  • නිෂ්පාදන කළමනාකරණය - යූ. කේ. මහින්ද
  • නිශ්චල ඡායාරූප - අතුල ජයසුන්දර
  • නිෂ්පාදන සහාය - සරත් වීරසිංහ
  • කැමරා සහාය - ලලිත් තෝමස්, ප්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඒ. පේ‍්‍රමදාස, චමින්ද පතිරත්න, ජෝර්ජ් මරියදාස්, එම්. වී. ප්‍රභාත්
  • කැමරා හැසිරවීම - එම්. වී. හේමපාල (තලේ)
  • කබමුණුආරච්චි ණ්ඩා මෝස්තර - ඒ. ඒ. සෝමදාස, ඩිලන්ති විමලවීර
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය

සම්මාන සංස්කරණය

සරසවිය සම්මාන

  • ජනප්‍රිය චිත්‍රපටිය
  • කුසලතා සම්මාන
"https://si.wikipedia.org/w/index.php?title=සීතල_ගිනි_කඳු&oldid=374523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි