සැකිලි සාකච්ඡාව:Pd-old

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

මෙම සැකිල්ලේ අඩංගු වැකි පෙළ ඔබ පිටපත් කලේ කොහින්ද? කරුණාකර පහදා දෙන්න. ---ශ්වෙත (talk) 14:48, 30 ජනවාරි 2013 (යූටීසී)Reply

wikisource වලින් හරය පිටපත් කලෙමි. HKN talk 15:46, 30 ජනවාරි 2013 (යූටීසී)Reply
ස්තූතියි. මෙම සැකිල්ල පෙරදී පරිවර්තනය කර තිබුණි. ඒ සැකිල්ල:පොදුවසම-පැරණි ලෙසටයි. එවිට සැකිල්ල පිටපත් කෙරුණේ ඉංග්‍රීසි විකිපීඩියාව වෙතිනි. (සපයා ඇති අන්තර්-විකි බැඳි අනුව) එහි පිටපත්වී ඇති හරය වෙනස්ය. ඉංග්‍රීසි විකිසෝර්ස් හා ඉංග්‍රීසි විකිපීඩියාව අතර මෙම සැකිල්ල අරභයා පරස්පරයක් ඇත්තේ මන්දැයි නොවැටහේ. ඉංග්‍රීසි විකිසෝර්ස් හි මෙම සැකිලි සාකච්ඡාව කියෙවුවෙමි. ගොනුවක කතෘ මිය ගිය දවස දැන සිටීම මෙම සැකිල්ල භාවිතා කිරීමට පූර්වඅවශ්‍යතාවයක් බව පෙනේ. ඔබ මෙ මෙම සැකිල්ල යෙදූ තැන්හී කතෘ මිය ගිය දිනය දන්නේද? --ශ්වෙත (talk) 03:03, 31 ජනවාරි 2013 (යූටීසී)Reply
මිය ගිය දිනය (වසර) දන්නා විටදී පමණක් භාවිත කලෙමි. මෙම සැකිල්ල පරිවර්තනය කර ඇති දැයි සෙවූ නමුත් සොයාගත නොහැකි විය. එසේ සොයාගැනීමට පහසු ක්‍රමයක් තිබේද?HKN talk 03:54, 31 ජනවාරි 2013 (යූටීසී)Reply
සැකිලි පරිවර්තනය බොහෝ අය විසින් කර ඇති අතර එයින් සමහරුන් මිය පරලොව ගොස් ඇතිවා සේ පෙනේ. කවුරුන් හෝ විසින් සැකිලි පිළිබඳ විමසා වගුවක් තනන්නේ නම් හොඳයි. --- ශ්වෙත (talk) 05:56, 31 ජනවාරි 2013 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සැකිලි_සාකච්ඡාව:Pd-old&oldid=243644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "Pd-old" page.