සැකරි ටේලර්
සැකරි ටේලර් (නොවැම්බර් 24, 1784 – ජූලි 9, 1850), 1849 මාර්තු මාසයෙහි සිට 1850 වසරෙහි ජූලි මාසයෙහිදී සිදුවූ ඔහුගේ මරණය දක්වා, එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.
එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් මාර්තු 4, 1849[lower-alpha 1] – ජූලි 9, 1850 | |
උප ජනාධිපතිවරයා | මිලර්ඩ් ෆිල්මෝ |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් කේ. පෝක් |
අනුප්‍රාප්තිකයා | මිලර්ඩ් ෆිල්මෝ |
සටහන් සංස්කරණය
- ↑ ටේලර්ගේ ධූර කාලසීමාව 1849 මාර්තු 4 දින නැසවේ දහවල් දොළහට ආරම්භ වීමට නියමිතව තිබුනද, එම දිනය ඉරිදා දිනයක් වූ බැවින්, එදින දිවුරුම් දීම ටේලර් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. උප ජනාධිපති මිලර්ඩ් ෆිල්මෝ ද එදින දිවුරුම් දුන්නේ නැත. බොහෝ ප්‍රාඥයින් විශ්වාස කරන්නේ, ඔහු දිවුරුම් දුන්නේද නැද්ද යන්න නොසලකමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, ටේලර්ගේ ධූර කාලසීමාව මාර්තු 4 වන දිනදී ආරම්භ වූ බවයි.