සායානි ගුප්තා

ඉන්දියානු නිළිය

සායානි ගුප්තා (උපත 1985 ඔක්තෝබර් 9) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දි චිත්‍රපටවල පෙනීසිටින ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඉන්දියාවේ චිත්‍රපට සහ රූපවාහිනී ආයතනය වෙතින් උපාධිය ලද ඇය, චිත්‍රපට රංගනයට පිවිසියේ 2012 දී සකන්ඩ් මැරේජ් ඩොට් කොම් තුළිනි.[1] ෆෑන් (2016), ජොලී එල්එල්බී 2 (2017) සහ ආටිකල් 15 (2019) යන චිත්‍රපටවල ඇය සහාය චරිත නිරූපණය කොට තිබේ.[2][3][4][5][6] මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ චිත්‍රපටයෙහි ඇය ඛානුම් නම් පාකිස්තානී-බංග්ලාදේශී අන්ධ සමලිංගික තරුණියකගේ චරිතය නිරූපණය කළේ කල්කි කේක්ලන් සමඟිනි.[7]

සායානි ගුප්තා
ගුප්තා 2020 කලා කටයුත්තක දී
උපත9 ඔක්තෝබර් 1985 (1985-10-09) (වයස 38)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර2011–වර්තමානය

මුල්කාලීන දිවිය සංස්කරණය

ගුප්තා උපත ලැබූයේ 1985 ඔක්තෝබර් 9 දින බටහිර බෙංගාලයේ කල්කටාවේ (වර්තමාන කොල්කතා) ය.[8] ඇය ඉන්දියාවේ චිත්‍රපට සහ රූපවාහිනී ආයතනයේ උපාධිධාරිනියක වේ.[9][10]

රංගන දායකත්වය සංස්කරණය

චිත්‍රපට සංස්කරණය

සුචිය
  මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට නිරූපණය වේ
වර්ෂය තේමාව චරිතය සටහන්
2012 සකන්ඩ් මැරේජ් ඩොට් කොම් පූනම්
ද ලෑන්ඩ් ඔෆ් කාර්ඩ්ස් ලාබාල රැජින බෙංගාලි චිත්‍රපටය
2014 ශුරුවාත් කා ඉන්ටර්වල් ඕපා
2015 මාර්ගරිටා විත් අ ස්ට්‍රෝ ඛානුම්
පාර්ච්ඩ් චම්පා
2016 ෆෑන් සුනේනා [11]
බාර් නාර් දේඛෝ චිත්‍රා [12]
2017 ජොලී එල්එල්බී 2 හීනා සිද්දිකි
ද හන්ග්‍රි ලව්ලීම් ආහූජා
ජග්ගා ජසූස් ලිට්ල් ගර්ල් [6]
ජබ් හැරී මෙට් සේජල් ඊශා මකාදැමූ දර්ශනය
ෆක්රේ රිටර්න්ස් ශීතල් මකාදැමූ දර්ශනය
2019 ඩාර්ක්නස් විසිබල් ආශා [13]
ආටිකල් 15 ගෞරා
පෝෂම් පා රේඝැ සීෆයිව් ඔස්සේ මුදාහැරිණි
2019 අක්සෝන් උපාසනා නෙට්ෆ්ලික්ස් නිකුතුව
2021 පාග්ලායිත් ආකංශා නෙට්ෆ්ලික්ස් නිකුතුව[14]

වෙබ් කතාමාලා සංස්කරණය

වර්ෂය තේමාව චරිතය සටහන් ආශ්‍රේ.
2017—වර්තමානය ඉන්සයිඩ් එජ් රෝහිනී රාඝවන් ඇමේසන් ප්‍රයිම් වීඩියෝ [15][16]
2018 කෞශිකි කෞශිකි වියු [17]
2019—වර්තමානය ෆෝ මෝ ශොට්ස් ප්ලීස්! දාමිනී රිස්වි-රෝයි ඇමේසන් ප්‍රයිම් වීඩියෝ [18]

කෙටි චිත්‍රපට සංස්කරණය

වර්ෂය තේමාව චරිතය සටහන්
2015 ලීචස් ‍රායිසා [19]
2016 කෝල් වේටිං ආර්තී [20]
2017 ද ප්‍රොපෝසල්
2018 ශේම් නතාෂා [21]
ඩිටුවර් නිමිෂා [22]
2019 රෙඩ් වෙල්වට්
ශේම්ලස් භාර්තී [23]

ගායනය සංස්කරණය

ගායිකාවක ලෙසින් ඇය "කහාබ් තෝ" නම් ගීතයක් ආටිකල් 15 චිත්‍රපටය උදෙසා ගායනය කළා ය. එසේම ෆෝ මෝ ශොට්ස් ප්ලීස් හි පසුබිම් ගායනය සඳහා ද දායක වූවා ය.[තහවුරු කර නොමැත]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Ghosal, Sharmistha (22 May 2016). "Who's that girl?". The Telegraph. සම්ප්‍රවේශය 19 January 2021.
  2. "Whoa! Sayani Gupta looks unrecognisable in 'Jolly LLB 2'". 10 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 January 2021.
  3. IANS (10 February 2017). "Sayani Gupta plays pregnant woman in Jolly LLB 2". The Indian Express (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 19 January 2021.
  4. "Sayani Gupta, who made her debut in Hindi cinema with the film "Margarita With A Straw", says her co-star Kalki Koechlin has been a "massive" support system for her". indianexpress.com. 16 March 2016. සම්ප්‍රවේශය 19 January 2021.
  5. Dundoo, Sangeetha Devi (23 April 2015). "Meet the feisty Khanum". The Hindu (Indian English බසින්). සම්ප්‍රවේශය 19 January 2021.
  6. 6.0 6.1 PTI (26 April 2015). "Ranbir Kapoor is outstanding: Sayani Gupta". The Indian Express (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 28 March 2021.
  7. "Bollywood movies which touched upon homosexuality as a subject". Zee News (ඉංග්‍රීසි බසින්). 6 September 2018. සම්ප්‍රවේශය 3 September 2019.
  8. "Drama is in the Air: An Interview with Bollywood Actress Sayani Gupta ⋆ Greaves India". Greaves India (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 10 June 2016. සම්ප්‍රවේශය 25 May 2020.
  9. "किरदार के लिए बाल्ड लुक से भी नहीं हिचकिचाईं थीं ये अभिनेत्री, जन्मदिन पर जानें कुछ अनसुने तथ्य". Amar Ujala. 9 October 2019. සම්ප්‍රවේශය 27 March 2020.
  10. "Happy birthday Sayani Gupta; The actress has shared her own 'MeToo' experience - OrissaPOST". Odisha News, Odisha Latest news, Odisha Daily - OrissaPOST. 9 October 2019. සම්ප්‍රවේශය 27 March 2020.
  11. "Fan Tales: How Shah Rukh Khan's co-star Sayani Gupta bagged the film offer!". dnaindia.com. 25 March 2016.
  12. Three In One සංරක්ෂණය කළ පිටපත 2017-08-16 at the Wayback Machine. Box Office India. Retrieved 28 March 2015.
  13. Felperin, Leslie (17 October 2019). "Darkness Visible review – mystery and murder on the streets of Kolkata". the Guardian (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 28 March 2021.
  14. Kambam, Saichaitanya (16 September 2020). "Netflix picks up "Pagglait" starring Sanya Malhotra and Shruti Sharma". OnlyTech. සම්ප්‍රවේශය 16 September 2020.
  15. Goyal, Samarth (19 August 2017). "Sayani Gupta: Frankly, Indian TV is sh*t right now, there's no good show on offer". Hindustan Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 28 March 2021.
  16. "Sayani Gupta sacrifices theatre opportunities for web-series Inside Edge". Deccan Chronicle. 29 June 2017. සම්ප්‍රවේශය 28 March 2021.
  17. Desk, IBT Entertainment (24 April 2018). "Kaushiki trailer: Rannvijay Singha and Sayani Gupta's web series is gripping". International Business Times, India Edition (english බසින්). සම්ප්‍රවේශය 12 June 2020.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  18. "Sayani Gupta: Four More Shots Please is my most glamorous project ever". Inidan Express. 24 January 2019. සම්ප්‍රවේශය 25 January 2019.
  19. "DIFF 2016: Leeches' Director Payal Sethi Opens Up About One Day Brides and India's Obsession With Virginity". News18. 23 November 2016. සම්ප්‍රවේශය 12 June 2020.
  20. "SRK's FAN actress Sayani Gupta in short film 'Call Waiting'". indianexpress.com/. 10 March 2016.
  21. Desai, Rahul (16 January 2019). "Shame Short Film Review: A Smartly Designed Short Marred By Its Dominant Tone Of Social Justice". Film Companion (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 June 2020.
  22. Scroll Staff. "Watch: Cab rides and conversations in short film 'Detour'". Scroll.in (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 12 June 2020.
  23. Shameless | Short Film of the Day | Shorted, 11 July 2019, https://shorted.in/short-films/shameless-sayani-gupta-hussain-dalal/, ප්‍රතිෂ්ඨාපනය 12 June 2020 

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සායානි_ගුප්තා&oldid=593718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි