සාන්වි තල්වාර් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය අර්ජුන්, කුබූල් හේ, ඕ ගුජාරියා: බඩ්ලේන් චල් දුනියා සහ යේ කහන් ආ ගයේ හම් වැනි හින්දි රූපවාහිනී කතාමාලාවන්හි චරිත නිරූපණය කොට ඇත. අවසන් වරට ඇයව දක්නට ලැබුණේ චන්ද්‍ර නන්දිනී කතාමාලාවේ දුර්ධාරා ලෙසයි.

සාන්වි තල්වාර්
උපත
ඉන්දියාව
නිවහනමුම්බායි, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසරවර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේකුබූල් හේ

රූපවාහිනිය සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=සාන්වි_තල්වාර්&oldid=419701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි