මෙහි දැක්වෙන පුද්ගලයා සම්බන්ධ විශ්වාසනීය මූලාශ්‍ර හමුනොවීමත්, විශය වැදගත්කම (Notability) සම්බන්ධ උපමාණ සංතෘප්ත නොකිරීමත් හේතුවෙන් ඉක්මන් මකාදැමීමේ උපමාන යටතේ නැවත ඉදිරිපත් කරමි.--L Manju (talk) 04:04, 9 අප්‍රේල් 2017 (යූටීසී)Reply

කරුණාකර මෙය ඉංග්‍රීසි විකිපීඩියාව නොවන බව සලකන්න. සාමාන්‍ය මකා දැමීමක් ලෙස ඔබේ තර්කය ඉදිරිපත් කරන්න. --Lee (talk) 09:14, 18 අප්‍රේල් 2017 (යූටීසී)Reply
@Lee-කරුණාකර මෙය ඉංග්‍රීසි විකිපීඩියාව නොවන බව සලකන්න යැයි පැවසීමට හේතුවක් ඇත්ද?--L Manju (talk) 13:12, 18 අප්‍රේල් 2017 (යූටීසී)Reply
ඔබ දක්වා තිබූ ප්‍රතිපත්ති සබැඳිය, ඉංග්‍රීසි විකිපීඩියාවේ එකක් නේ. ඉංග්‍රීසි විකිපීඩියාවේ ප්‍රතිපත්ති ඒ ලෙසම අපට ගන්න බෑ. අපට ඊට වඩා නම්‍යශීලී වෙන්න වෙනවා. --Lee (talk) 02:01, 19 අප්‍රේල් 2017 (යූටීසී)Reply
සමාවන්න. මට එය අවබෝධ වී තිබුනේ නැහැ.--L Manju (talk) 07:51, 19 අප්‍රේල් 2017 (යූටීසී)Reply
@L Manju: ගූගල් සෙවීමකදී "Musical artist" ලෙස මෙම පුද්ගලයා දැක්වෙයි. ලිපිය මකාදමනවා ද නැත්නම් තබාගන්නවා ද යන්න ගැන ඔබේ අදහස නැවත දැක්විය හැකිද?--Lee (talk) 09:55, 28 මැයි 2020 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:Dileepa_Saranga&oldid=453497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "Dileepa Saranga" page.