සාකච්ඡාව:2023 ආසියානු ක්‍රිකට් කුසලානය
Latest comment: මාස 8කට පෙර by BuddhikaW88 in topic අවසන් ඡේදය
අවසන් ඡේදය සංස්කරණය
ලිපිය ආසියානු කුසලානය ගැන වුවද අවසන් ඡේදයෙහි ලෝක කුසලානය ගැනද කියවෙයි. කිසියම් අවුලක් ඇති බවක් පෙනෙයි. Shwetha (talk) 07:41, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)
- කිසිම අවුලක් නෑ. ලිපිය හොදට කියවන්න. BuddhikaW88 (talk) 09:51, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)