සාකච්ඡාව:සීගිරිය
Latest comment: මාස 7කට පෙර by 2402:4000:B180:BC87:9C8:C336:44AE:D29 in topic ඓතිහාසික ස්ථානවල අප කළ යුතු දේ හා නොකළ යුතු දේ
මෙය සීගිරිය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ඓතිහාසික ස්ථානවල අප කළ යුතු දේ හා නොකළ යුතු දේ සංස්කරණය
කළ යුතු දේ 👍 අපිරිසිදු නොකිරීම. 👍ආරක්ෂිත වැටවල් වැට වලදිම යෙදීම. 👍 උපදේශාත්මක පුවරු ප්‍රදර්ශනය කිරීම. 👍ජාතික වශයෙන් මේවායේ ඇති වැදගත්කම විවිධ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම. 👍රජය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද්දේ ලද උපදෙස් පිළිපැදීම. 2402:4000:B180:BC87:9C8:C336:44AE:D29 10:48, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)