සාකච්ඡාව:සිනමෝමම් වේරම්

Latest comment: වසර 8කට පෙර by Shwetha in topic ගෙනයෑම

ගෙනයෑම සංස්කරණය

සිනමෝමම් වේරම් (සත්ය කුරුඳු) යන මෙම ලිපිය චින්නමෝමුම් වේරුම් (සත්‍ය කුරුඳු) යන නව මාතෘකාවට ගෙන යෑමට අදහස් කරමි. විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන්න. --- Shwetha (talk) 12:40, 9 අප්‍රේල් 2016 (යූටීසී)Reply

මාතෘකාව චින්නමෝමුම් වේරුම් ලෙස වෙනස් කිරීමට හේතුව තරමක් අපැහැදිලියි. වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?--L Manju (talk) 10:45, 10 අප්‍රේල් 2016 (යූටීසී)Reply
ගෙන යෑමට මුලින්ම අදහස් කලේ සත්ය යන වචනය වැරදි නිසාය. මෙම ලිපියෙහි මාතෘ ලිපිය වන්නේ ඉංග්‍රීසි විකියෙහි en:Cinnamomum verum යන්නයි. බොහෝ උද්භිද විද්‍යාත්මක පද මෙන්ම මෙම වචනයද ලතින් භාෂා වචනයකි. එය ශබ්ද කෙරෙන ආකාරය මෙහි දැක්වෙයි. ඒ අනුව මෙම ලිපිය චින්නමෝමුම් වේරුම් (සත්‍ය කුරුඳු) වෙත ගෙන යෑමට අදහස් කරමි. --- Shwetha (talk) 11:15, 10 අප්‍රේල් 2016 (යූටීසී)Reply
Return to "සිනමෝමම් වේරම්" page.