සාකච්ඡාව:සමාජානුයෝජනය

Latest comment: වසර 7කට පෙර by Chandra prabhath

මොහු මෙම පිටුව නිර්මාණය කර ඇත්තේ පරිවර්තන ක්‍රමය මඟිනි. මෙහිදී මෙම පිටුව හිස් කෙරුමෙන් ඔහු මෙය සිංහල බසට හැරවීමට උනන්දුවක් නොදැක්විය හැකිය.--Ravindu Navin (talk) 14:06, 31 අගෝස්තු 2016 (යූටීසී)Reply

පරිවර්තනයක් නම් සිංහලයෙන් විය යුතුයි. ඉංග්‍රීසි අන්තර්ගතයෙන් පිටු පිරවීම මෙම විකිය ප්‍රවර්ධනය කිරීමක් නොවේ. ---- Shwetha (talk) 16:05, 31 අගෝස්තු 2016 (යූටීසී)Reply

සමාජ විද්‍යාව පිළිබද උපාධිදාරියකුවන මාහට ඉංග්‍රීසි ලිපියේ සහය නැතුව මෙම පිටුව සංස්කරණය කිරීමට අවැසි දැනුම ඇතිබව කරුණාවෙන් දනුම්දෙමි.--Chandra prabhath (talk) 14:23, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

Return to "සමාජානුයෝජනය" page.