සාකච්ඡාව:ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මකා දමීමට ඉක්මන් නොවන්න--Rohana manjulawm Lee (talk) 15:37, 13 ජූලි 2018 (යූටීසී)Reply

ප්‍රමාණවත් තරම් තහවුරු කිරීම් හා සබැදි එක් කර ඇතැයි සිතමි.අවධානය යොමුකර සුදුසු මගපෙන් වීම් ලබා දෙන මෙන් ඉල්ලා සාටිමි. ස්තුතියි.--Rohana manjulawm (talk) 06:00, 2 අගෝස්තු 2018 (යූටීසී)Reply

ප්‍රමාණවත් තරම් තහවුරු කිරීම් හා සබැදි එක් කර ඇතැයි සිතමි.අවධානය යොමුකර සුදුසු මගපෙන් වීම් ලබා දෙන මෙන් ඉල්ලා සාටිමි. ස්තුතියි.--Rohana manjulawm (talk) 06:01, 2 අගෝස්තු 2018 (යූටීසී)Reply

Lee

ප්‍රමාණවත් තරම් තහවුරු කිරීම් හා සබැදි එක් කර ඇතැයි සිතමි.අවධානය යොමුකර සුදුසු මගපෙන් වීම් ලබා දෙන මෙන් ඉල්ලා සාටිමි. ස්තුතියි.--Rohana manjulawm (talk) 06:06, 2 අගෝස්තු 2018 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

. Salithak1 ඔබට ඕන දෙයක් කර ගන්න කාලය ගැන අවබෝධයක් ඔබට නැහැ වගේ.--Rohana manjulawm (talk) 11:34, 2 අගෝස්තු 2018 (යූටීසී)Reply

ප්‍රමාණවත් තරම් තහවුරු කිරීම් හා සබැදි එක් කර ඇතැයි සිතමි.අවධානය යොමුකර සුදුසු මගපෙන් වීම් ලබා දෙන මෙන් ඉල්ලා සාටිමි. ස්තුතියි.--Rohana manjulawm (talk) 11:39, 2 අගෝස්තු 2018 (යූටීසී)Reply

:කරුණාකර මකා දැමීමේ  යෝජනාව පෞද්ගලිකව නොසිතන්න.wikipedia පිළිබද ඔබගේ දැනුම මද බව පෙනේ.ඔබ තවමත් මෙහි අරමුණ තේරුම් ගෙන නැත --Salithak1 (talk) 17:35, 2 අගෝස්තු 2018 (යූටීසී)
: ඔබගේ දැනගැනීම පිණිස.මූලාශ්‍ර යනු ඔබේ ලිපියේ සදහන් වන වචනයේ අර්ථය හෝ එම වචනය ඇති ස්ථානය නොවේ.මූලාශ්‍ර යනු ඔබ සදහන් කල යම් කාරණයක් සත්‍යාපනය කරගැනීම සදහා අන්තර්ජාලයන් සදහන් වී ඇති ස්ථානයක් දැක්වීමයි.ඔබ මුලාශ්‍ර ලෙස  හුදෙක් දක්වා ඇත්තේ කිසියම් වචන පේලියක් හෝ වචනයක අර්ථය ඇති ස්ථානයකි--Salithak1 (talk) 17:40, 2 අගෝස්තු 2018 (යූටීසී)Reply

== බැතිමතුන් සදහා සේවාවන් ==ඩ

මෙය ලිපියකට වඩා වෙළද දැන්වීමක් ලෙස පෙනේ.--Salithak1 (talk) 17:44, 2 අගෝස්තු 2018 (යූටීසී)Reply

.ඔබගේ මග පෙන්වීම් වෙනුවෙන් නැවත වරක් ස්තුතිවන්ත වෙමි.මෙම කටයුත්ත සම්පුර්න කිරීමට මට යම් කාලයක් ගතවෙනු ඇත. මම අදහස් කළේ එයයි.ලිපියකට වඩා වෙළද දැන්වීමක් ලෙස පෙනේනම් එම කොටස් ඉවත් කරන්න.අරමුණ එසේ වී නම් සිංහල වීකියට වඩා වෙනත් විකල්ප ඇති බව ඔබ ද පිලිගනු ඇත.ඉදිරීයේ දී වඩා තහවූරු කිරීම් සහිතව මට ලිපිය වැඩි දියුණු කිරීමේ අවස්ථා ඇතිබවද මා තේරුම් ගෙන ඇත.මාගේ පරිගණක ආශ්‍රිත දැනුම ද එතරම් අගය කල යුතු මට්ටමක නැත.ඒ අනුවද වැරදීම් සිදු විය හැකියි. ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් යෙදවීම සම්බන්ධ යෙන් ස්තුතිවන්ත වෙමි.සාධනීය පිලි තුරක් බලාපොරොත්තු වෙමි.--Rohana manjulawm (talk) 12:28, 4 අගෝස්තු 2018 (යූටීසී)Reply

Return to "ශ්‍රී දිව්‍යා භාරතී ආශ්‍රමය" page.