වර්ල්ඩ් වයිඩ් වෙබ් සදහා විශ්ව ව්‍යාප්ත වියමන සුදුසුද? සංස්කරණය

විශ්ව විසිරි වියමන යනු? අන්තර්ජාලය පදනම්ව අන්තර් සම්බන්ධතා මතින් සම්බන්ධ කල හැකි ලියවිලි, පින්තූර වීඩියෝ වැනි තවත් දෑ ඇතුලත්ව පවතින ගොනු මේ යටතට ගැනේ. වෙබ් අතරික්සුවක් භාවිතයෙන් ලෝක විසිරි වියමන නැරඹිය හැකිවේ. වර්ල්ඩ් වයිඩ් වෙබ් සදහා විශ්ව ව්‍යාප්ත වියමන සුදුසුයයි මම යෝජනා කරමි. ඔබලා ගේ අදහස් මොනවාද? තවද මෙම ලිපිය දියුනු කළයුතුවේ. ඉතිහාසය, HTML, Web Servers වැනි දෑ පිළිබඳ කරුනු ඇතුලත් කළයුතුවේ. කෙසර 16:38, 7 නොවැම්බර් 2007 (UTC)

world wide web යන්න සඳහා දැනට විවිධ තැන්වල (මෘදුකාංග දේශීයකරණය, විවිධ උපදෙස් පත්‍රිකා ආදියෙහි) භාවිත වන පාරිභාෂික පදය වන්නේ ලෝක ව්‍යාප්ත ජාලය යන්නයි. එය ම භාවිතයට ගැනීම සුදුසු නැද්ද? තව ද මෙවැනි ලිපි වඩා කාලීන ව හා ඉක්මනින් යාවත්කාල කෙරෙන අදාළ ඉංග්‍රීසි ලිපියේ ( [1] ) පරිවර්තනයක් වශයෙන් පවත්වාගෙන යාම වඩාත් පලදායක බව කල්පනා කරමි. ස්තුතියි.--Anandawardhana 08:35, 22 ජූලි 2009 (යූටීසී)Reply
Return to "විශ්ව විසිරි වියමන" page.