සාකච්ඡාව:විශ්ව නීති.The Universal Low

Latest comment: වසර 3කට පෙර by Shwetha

නොදන්න දෙමළෙ නිසා අපි වරිගේ නහ ගන්නේ ඇයි? මෙම ලිපියෙහි මාතෘකාව විශ්ව නීති යැයි පමණක් යෙදුවේ නම් ඇති නේද? නොදන්නා ඉංග්‍රීසියෙන් එය කියන්න ගිහින් Law වෙනුවට Low යැයි පුනපුනා යෙදීමෙන් මුළු ලෝකයාටම අපගේ නොදන්නා කම දක්වන්නේ නිරපරාදේ නේද? ---- Shwetha (talk) 23:52, 8 ඔක්තෝබර් 2020 (යූටීසී)Reply

Return to "විශ්ව නීති.The Universal Low" page.