සාකච්ඡාව:මුරුසිය

Latest comment: මාස 2කට පෙර by BuddhikaW88 in topic නම

නම සංස්කරණය

මේ මහත්තයෝ මේකෙ නම මොරිෂියස් වෙන්න ඕන. හං හං හා. --- 112.135.169.203 07:22, 19 ජූලි 2011 (යූටීසී)Reply

මේක මුරුසිය නෙමෙයිද? --Lee (talk) 08:13, 19 ජූලි 2011 (යූටීසී)Reply
මුරුසිය තමයි. නිල නාමය මොරිෂියස්. මුරුසියෙන් redirect කලාට වරදක් නැහැ. -- 112.135.169.203 08:37, 19 ජූලි 2011 (යූටීසී)Reply
මොරිෂස් කියන්නෙ ඉංග්‍රිසි නාමය. මුරුසිය කියන්නෙ සිංහල නම. නිල නාමය (ඉංග්‍රිසියෙන්) Republic of Mauritius නොහොත් රිපබ්ලික් ඔෆ් මොරිෂස්. ඒක සිංහලෙන් කියන්නෙ මුරුසි සමූහාණ්ඩුව. (මොරිෂියස් විදියට නෙමෙයි මොරිෂස් ලෙසයි ශබ්ද වෙන්නෙ) BuddhikaW88 (talk) 01:37, 11 පෙබරවාරි 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මුරුසිය&oldid=628980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මුරුසිය" page.