සාකච්ඡාව:මුදු කරවලා
Latest comment: වසර 9කට පෙර by Singhalawap in topic හබරලා යනු මුදු කරවලා නොවේ
හබරලා යනු මුදු කරවලා නොවේ සංස්කරණය
හබරලා, මග මරුවා යනුවෙන් ප්‍රාදේශීයව ව්‍යවහාර කරන්නේ තෙල් කරවලාටය. එම නිසා මුදු කරවලා පිටුව හබරලා පිටුව සමග ඒකාබද්ධ කිරීම සිදු නොකල යුතු අතර දැනට හබරලා නමින් නිර්මාණය කර තිබෙන පිටුව ඉවත් කිරීමද සිදු කල යුතුව ඇත. මක්නිසාද යත්, එහි ඇත්තේ මුදු කරවලා සම්භන්ධ විස්තරයකි.
- හිතවත් අමිල උපතිස්ස
- ගැටළුව ඉදිරිපත්කිරීම පිලිබඳ තුති.
- මාගේ දැනුම අනුව හබරලා යනු තෙල් කරවලා නොව මුදු කරවලාය.
- තවදුරටත් සොයාබලන්නම්...
- තුති Singhalawap (talk) 08:01, 16 අප්‍රේල් 2015 (යූටීසී)
- සිංහලවැප් මහතාගේ අවධානයට යොමු කරමි. --- Shwetha (talk) 03:16, 15 අප්‍රේල් 2015 (යූටීසී)