සාකච්ඡාව:බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මෙහි කිසියම් අර්ථවත් දෙයක් තැනීමට උත්සාහ කොට ඇති බැව් පෙනී යයි. එබැවින් මෙය මකා දැමීම වෙනුවට ප්‍රතිසංවිධානය කළ යුතු වේ----Yasasuru (talk) 08:46, 8 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply

අපට අවශ්‍ය මෙවැනි උද්‍යෝගිමත් පරිශීලකයන්මය. මෙම ලිපිය ප්‍රතිසංවිධානය කිරීම භාරගැනීම පිළිබඳව ස්තූති වෙමු. --- Shwetha (talk) 15:13, 8 සැප්තැම්බර් 2017 (යූටීසී)Reply
Return to "බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යාන" page.