සාකච්ඡාව:බ්‍රිතාන්‍ය ලංකාවේ ප්‍රභූ පන්තිය

Latest comment: වසර 7කට පෙර by Ravindu Navin

මෙම ලිපියේ මැදමූලන රාජපක්ෂ පවුල ගැන ලියල නැත්තේ ඇයි? වැඩේ හරි මදි නේද? --- Shwetha (talk) 04:02, 24 මාර්තු 2014 (යූටීසී)Reply

ජීවත්වන අය ගැන කතාකීරීම උචිත නැත.යෝජිතයාට ජෝජිත අයුරෙන් එය කිරීමේ හැකියාව තිබියදී අදහස් දැක්වීමෙන් පලක් නොවේ.--RsEkanayake 14:16, 7 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
ඉතිහාසයට බොරු පැටවීමට උත්සාහ කරන්න එපා. බ්‍රිතාන්‍යය ලංකාවේ ප්‍රභූ පන්තියට ඔවුන්ගේ කිසිදු ගැලපීමක් නැහැ. පොත පත බලන්න. මේ වාගේ අදහස් දැක්වීමෙන් තම අඥාන බව පෙන්වා දෙයි. දකින මිනිසුන් ගල් ගසන්නේ--Ravindu Navin (talk) 14:46, 7 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
Return to "බ්‍රිතාන්‍ය ලංකාවේ ප්‍රභූ පන්තිය" page.