සාකච්ඡාව:බම්බි

Latest comment: වසර 8කට පෙර by Lankan wikier

මෙම ලිපිය අර්ධ ආරක්‍ෂිත කර යුතුය. තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 11:12, 28 ජූනි 2011 (යූටීසී)Reply

අස්වාභාවික නිකුතු පෝස්ටරය යනු කුමක්ද? -----ශ්වෙත (talk) 21:46, 15 අගෝස්තු 2011 (යූටීසී)Reply

ස්තූතියි මෙය දුටුවාට! අස්වාභාවික නිකුතු පෝස්ටරය යනුවන් එම පරෙශීලකයා අදහස් කරන්නට ඇත්තේ මෙහි ඉංග්‍රීසි පිටුවෙහි ඇති English: Original theatrical release poster යන්නටය. එය වැරදි පරිවර්තනයක් වන අතර එය මුල් සිනමා නිකුතු පෝස්ටරය යනුවෙන් මා සංස්කරණය කරලීය.--Lankan wikier (talk) 13:29, 5 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

Delete සංස්කරණය

මෙම ලිපියේ සැකිල්ල හැරුනු කොට ඇත්තේ එකම එක සිංහල වදනකි. මැකීමට තරම් සුදුසු වේ. කරුණාකර සිංහල අන්තර්ගත්යක් එක් කිරීමට සහාය වන්න. -- බිඟුවා සාකච්ඡාව 02:59, 16 අගෝස්තු 2011 (යූටීසී)Reply

මෙම ලිපිය විකිපීඩියාවට අත්‍යවශ්‍ය නොවුවද මෙය මකන්න එපා! මෙහි පරිවර්තන කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:41, 16 අගෝස්තු 2011 (යූටීසී)Reply

සිනමා පටයෙහි නම වැරදිය සංස්කරණය

මෙම සිනමා පටයේදීම මෙහි ප්‍රධාන චරිතයව ඉංග්‍රීසියෙන් අමතනු ලබන්නේ බැම්බි ලෙස මිස බම්බි ලෙස නොවේ. මා සිංහළ පිළිබද විශාරදයෙක් නොවුනත් මෙය ඉංග්‍රීසි නමක් වන නමුත්, මෙවැනි නමක් මෙම පිටුවට උච්චාරණයට උපදෙස් නැතුව යොදා ගැනීම පිළිබදව ඇති සත්‍ය තාර්කිකත්වය සොයා බැලීම එමට වටී.--Lankan wikier (talk) 18:13, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

හිතවත් Lankan wikier, මෙහි නම නිවැරදිව උච්චාරනය වන්නේ බැම්බි නම් ඔබට කිසිදු ප්‍රශ්නයකින් තොරව පිටුව නව පිටු නාමය වෙත ගෙනයා හැකියි. යම් වරදක් දුටුවිට එය නිවැරදි කිරීමට පැකිලෙන්න එපා. අප අලුත් සාමාජිකයන්ට දෙන පණිවිඩය නැවතත් ඔබට සිහිපත් කරමි, විකිපීඩියාව සංස්කරණයට නො පැකිළෙන්න​! බිය නො වන්න​! -- Mr. 1100100 (Talk) 05:31, 5 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

ඔබගේ දිරිගැන්වීමට ස්තූතියි, Mr. 1100100! කෙසේ වෙතත්, මෙහි නමෙහි ඉංග්‍රීසියෙන් පිටපත් කරනය (English: Transcription) කිමක් වුනත් අක්ෂර පරිවර්තනය (English: Transliteration) නිවැරදි වීම හේතුවෙන් මාගේ දැනුමෙන් පමනක් මෙහි වෙනස්කමක් කිරීම නුසුදුසු යැයි හැගෙන හෙයින්, මා එය උච්චාරනය විය යුතු ආකාරය පමණක් ලිපියෙහි දැක්වූවේය. ඒ, විෂය ය සහ සිංහළ පිළිබද ප්‍රවීණයෙකුගෙන් මේ පිළිබදව නිවැරදිතාව නිරාකරණය කරගනිමින්ම පමණක් එම නම සංස්කරණය කල යතුය යන්න මට හැගෙන නිසාය. එනමුත්, මම මෙම ලිපියෙහි අඩංගු කොට තිබූ ඉංග්‍රීසි කොටස් පරිවර්තනයට ලක් කර මාගේ දායකත්වය ලිපියට ලබා දී ඇත. මෙය ඉදිරියට පරිවර්තනයට ලක් කිරීමට අපේක්ෂාවෙන් හෝ ඒ පිලිබදව උනන්දුවෙන් පසුවන්නා වූ කෙනෙකුට මෙම ගැටලුවද නිසි සංවාදයකින් නිරාකරණය කොට ගෙන පරිවර්තනහි යෙදේවියැයි මම අපේක්ෂා කරමි!--Lankan wikier (talk) 11:08, 5 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බම්බි&oldid=371953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "බම්බි" page.