සාකච්ඡාව:ඵෙතිහාසික දළ විශ්ලේෂණය

ලිපිය සහ එහි අන්තර්ගතය සංස්කරණය

ලිපියේ සංශිප්ත බවක් පෙන්නුම් කරයි.වටිනවා . හොදයි. නමුත් ලිපියේ මාතෘකාව පැහැදිලි නැත,වෙනස්කල යුතුය, වෙනත් ලිපියක් සමග සම්භන්ධ කර ඒකාබද්ධ කළහැකිනම් අගනේය. මෙහි "ජාති වාදී" ලෙස විශේෂණයක් යෙදීම උචිත නොවේ( සංස්කරණ ඉතිහාසය කවුළුව තුල) .තවද එහි "මුලාශ්‍ර රහිත තොරතු" ලෙස භාවිතයද පලක් නොවේ මක්නිසාද යත් මුලාශ්‍ර රහිත තොරතුරු වටිනාකමින් අඩුය. කෙසේනමුත් මෙහි අඩංගු බොහෝ කරුණු සත්‍ය තොරතුරු වේ. අභියෝගයකට ලක්කරන්නේනම් මුලාශ්‍ර සැපයිය හැකියාව ඇත.--RsEkanayake 16:30, 30 මාර්තු 2016 (යූටීසී)Reply

Return to "ඵෙතිහාසික දළ විශ්ලේෂණය" page.